ලක්ෂ 50ක වල්ලාපට්ටා සමඟ චීන ජාතිකයෙකු දැලේ

Saturday, 26 March 2016 - 8:59

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50%E0%B6%9A+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
නීතිවිරෝධී ලෙස විදෙස් රටකට රැගෙන යාමට උත්සාහ කළ වල්ලාපට්ටා තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඊයේ පස්වරුවේ ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගනු ලැබුවා.          

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි 38 හැවිරිදි මෙම සැකකරු තාක්ෂණික නිලධාරියෙකු ලෙස පෞද්ගලික ආයතනය සේවය කරන බවයි වාර්තා වන්නේ.

කිලෝ 25ක මෙම වල්ලාපට්ටා තොගය මොහු චීනයේ කුංමින් නගරය බලා රැගෙන යාමට තැත් කළ බවයි රේගු ආරංචි මාර්ග සදහන් කළේ.

අත්අඩංගුවට ගත් වල්ලාපට්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව සදහන්.


ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මහ මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:25

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More