කඳානේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Saturday, 26 March 2016 - 9:02

%E0%B6%9A%E0%B6%B3%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කඳාන - වැලිගම්පිටිය - දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී හලාවත සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් පමණ වන පුද්ගලයෙක්.

ඔහු කාගේ කවුරුන් ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.


ඇඳිරි නීතිය කැඩූ යතුරුපැදිකරුට ලැබුණු දඩය
Thursday, 28 May 2020 - 21:12

පොලිස් අණ නොතකා නිරෝධායන ඇදිරිනීතිය කඩ කරමින් යතුරු පැදියක්... Read More

මෙරට හස්තියෙකුට නිදහස දෙනලෙස ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් නියෝග (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:29

වසර 35 ක් තිස්සේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක... Read More

සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More