අරණායක රක්ෂිතයක ගින්නක්

Saturday, 26 March 2016 - 9:07

%E0%B6%85%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
අරණායක - පුවක්වත්ත ප්‍රදේශයේ රක්ෂිතයක හදිසි ගින්නක් හට ගත්තා.

ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව නිවා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, පරණ කැස්බෑව පාරේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ද ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

කොට්ටේ නගර සභාවේ නිලධාරීන් ගින්න නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More