ත්‍රස්ත තර්ජන වැඩි වෙයි ගුවන් තොටේ ආරක්ෂාව තර කරයි

Saturday, 26 March 2016 - 10:19

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු චීනය සිය ගුවන් තොටුපළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

නව ක්‍රියාමාර්ග ඊයේ සිට ක්‍රියාත්මක වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ත්‍රස්ත තර්ජන එල්ලවීමේ අවධානමක් ඇති බීජිං, ෂැංහයි, චෙන්ඩු ඇතුළු ප්‍රධාන ගුවන් තොටුපළ මෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථානවල ද මෙලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

එහිදී පුද්ගල අනන්‍යතාව පරීක්ෂා කිරීම මෙන්ම ගමන් මළු විකිරණ පරීක්ෂාවන් ද අනිවාර්ය කර ඇති බවයි බීජිං වාර්තා සඳහන් කළේ.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More