හෙරොයින් කිලෝ 5ක් සමඟ සැකකරුවෙකු දැලේ

Saturday, 26 March 2016 - 11:59

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+5%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
හෙරොයින් කිලෝ 5ක් සමඟ සැකකරුවෙකු අත්තඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රී සමත් වී තිබෙනවා.

වැලිසරදී ත්‍රීරෝද රථයක හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදීයි ඔහු මෙසේ අත්තඩංගුවට ගෙන ඇත්තේ.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



කොවිඩ් ආසාදනය වී සිටි, තවත් නාවික හමුදා සාමාජිකයින් 10ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 10:49

කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ... Read More

සඳුදා සිට යළිත් මංතීරු නීතිය
Saturday, 06 June 2020 - 10:32

ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය නැවත... Read More

බලංගොඩ - සමනල වැවේ තරුණයෙකු ගිලී අතුරුදන්
Saturday, 06 June 2020 - 10:24

බලංගොඩ - සමනල වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව... Read More