කෘෂිකර්මාන්තයට දේශපාලන වාසි එපා

Saturday, 26 March 2016 - 13:22

%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
දේශපාලන වාසි අපේක්ෂාවෙන් ගොවිජනතාව සතුටු කිරීම නොව කෘෂි ආර්ථිකය ශක්තිමත් කරමින් නිරෝගී ගොවි ජනතාවක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මැදිරිගිරිය ප්‍රදේශයේ අද පැවැති ඉඩම් හිමිකම් පිරිනැමීමේ උත්සවයකට එක්වෙමින්.

ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ රටෙන් තුනෙන් දෙකක් වකුගඩු රෝගයේ අවදානමට මුහුණදී ඇති බවයි.

වසරකට පන්දහසක් අලූතින් රෝගයට ගොදුරුවන බවද ජනාධිපතිවරයා කියා සිටියා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More