දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

Saturday, 26 March 2016 - 13:43

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 66 කණුව ආසන්නයේදී ලොරි රථයක් අද දහවල් අනතුරට ලක්ව තිබෙනවා.

ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් මුරපළේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

දැනට තුවාල සිදුවූවන් පිළිබඳ තොරතුරක් වාර්තා වී නොමැති අතර, අධිවේගී මාර්ගයේ ධාවන කටයුතුවලට බාධාවක් නොමැති බවයි පොලීසිය පවසන්නේ.


ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1781 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:42

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1781ක් දක්වා... Read More

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රුපියල් මිලියන 60ක CT Scanner අංශයක්
Thursday, 04 June 2020 - 15:36

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අළුතින් ස්ථාපිත කරන ලද... Read More