හපුතලේ සුන්දරත්වය අනතුරේ (ඡායාරූප)

Saturday, 26 March 2016 - 14:11

%E0%B7%84%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හපුතලේ ඇඩිෂම් බංගලාව සංචාරක වශයෙනුත් පෞරාණික වශයෙනුත් වැදගත්කමක් හොබවන ස්ථානයක්.

කෙසේ වෙතත් සෑම දිනකම මෙහි පැමිණෙන දේශීය සංචාරකයන් අතින් පරිසරයට සිදුවන විශාල හානියක් පිළිබඳව අපට වාර්තා වනවා.

තැන තැන විසිකර දැමූ නොදිරණ අපද්‍රව්‍ය හේතුවෙන් ඇඩිෂම් බංගලාව අවට පරිසරය විනාශ වෙමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙමගින් ඒ අවට ජල මුලාශ්‍ර වලටද මේ වනවිට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

මෙතරම් සුන්දර පරිසරයේ මග දෙපස දමා ඇති මත්පැන් බෝතල් පරිසරයට එකතු කර ඇත්තේ මහත් අසුන්දරත්වයක්.

කෙසේ වෙතත් වත්මන් සමාජය විසින් මෙසේ විනාශ කර දමන්නේ අනාගත පරපුරේ උරුමයන් බව සිතා බැලිය යුතු කාළය එළඹ ඇත.


 


(ඡායාරූප - නයනානන්ද)



අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)
Friday, 05 June 2020 - 8:49

අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස්... Read More

බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 66,97,000 ඉක්මවයි
Friday, 05 June 2020 - 8:14

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 6697,000 ඉක්මවා... Read More