තුන්දෙනෙකුට උල් ආයුධවලින් පහරදීලා

Saturday, 26 March 2016 - 14:20

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F
හික්කඩුව - කලූපේ - අද්දරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට සහ කාන්තාවකට පිහියකින් ඇණ, යකඩ කූරකින් හා සවලකින් පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද පෙරවරුවේ මෙලෙස පහරකෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ 45 සහ 28 හැවිදිරි පුද්ගලයින් දෙදෙනෙකු සහ 38 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි.

සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයම ඥාතින් වන අතර ඉඩම් ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති බවට අනුමාන කෙරෙනවා.

සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු යුද හමුදාවේ සේවය කළ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.


මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 6:25

තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More