රජයේ මූල්‍ය වාර්තා 220 ක් අතුරුදන්

Saturday, 26 March 2016 - 19:00

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+220+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පසුගිය රජය සමයේ ප්‍රධාන පෙලේ ව්‍යාපෘතිවලට අදාළ මූල්‍ය තොරතුරු ඇතුළත් වාර්තා 220 ක් අතුරුදන්වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

ඒ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි කොළඹ - බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ අද (26) ආරම්භ වූ ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.



ජනපති කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමුවලට
Thursday, 09 July 2020 - 19:39

පැල්පත් ඉවත් කළා සේම මත් උවදුරත් රටින් අතුගා දමා දරුවන්ගේ... Read More

යළි අගමැති මහින්ද බව දෙමළ සන්ධානය කියයි
Thursday, 09 July 2020 - 19:31

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ මැතිවරණයෙන් පසුවත් යළි අග්‍රාමාත්‍ය... Read More

මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More