පක්ෂ 16 ක් සන්ධානය සමඟ සාකච්ඡා අරඹයි

Sunday, 27 March 2016 - 8:28

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ඩිව් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන සහ ඩග්ලස් දේවානන්දා යන හිටපු අමාත්‍යවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ යළි සාකච්ඡා ආරම්භ කර ඇති බව සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාතර ඊයේ පැවති රැස්වීමකදීයි.


ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ඇදිරිනීතියද නොතකා තවදුරටත් විරෝධතා (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:48

අමෙරිකාවේ මිනෙසෝටා හිදී නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස්... Read More

UNP සාමාජිකයන්ට වෙනත් පක්ෂයක් පෝෂණය කරන්න බෑ - වජිර (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:31

එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජිකයන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන්... Read More