ආණ්ඩුව ගැළවෙන්න මගක් සොයනවා

Sunday, 27 March 2016 - 8:38

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B7%85%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයක පැටලී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මාතලේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ අර්බුදය ජනතාව මත පටවා ඉන් නිදහස් වීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි.

 


මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 6:23

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620ක් දක්වා... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More