ඇමති ගයන්තට වන්නියේදී විරෝධය

Sunday, 27 March 2016 - 8:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය චාරිකාවක් කොළඹ සිට කිලිනොච්චිය දක්වා ඊයේ ආරම්භ වූයේ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත්, මේ පිළිබදව තමන් දැනුවත් නොකළ බව පවසමින් වවුනියාවේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් අමාත්‍යවරයාට විරෝධය පළ කළා. 


වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More