ආවේණික සමනල කෝෂ සහ පැලෑටි ප්‍රවාහනය කළ 3ක් අත්අඩංගුවට

Sunday, 27 March 2016 - 9:24

%E0%B6%86%E0%B7%80%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9D%E0%B7%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%91%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාවට ආවේනික සමනල කෝෂ, දේශීය පැලෑටි වර්ග කිහිපයක් සහ රසායනික ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පැමිණි වෑන් රථයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇති විදේශිකයන් දෙදෙනා චෙක් ජාතිකයන්.


පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Monday, 25 May 2020 - 5:56

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්... Read More

UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More