ඇමරිකාවට අයත් නෞකාවක් දිවයිනට

Sunday, 27 March 2016 - 9:44

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඇමරිකා එක්සත් ජනපදයේ හත්වන නාවික බල ඇණියේ යූ.එස්.එස්. බ්ලූරීච් නෞකාව මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබෙනවා.

2011 වසරෙන් පසු මෙරටට පැමිණි පළමු එක්සත් ජනපද නෞකාව මෙයයි.

පසුගිය මස ඇමරිකාවේ වොෂින්ටන් නුවර පැවති සහයෝගීතා සාකච්ඡාවලදී හුවමාරු කරගත් අදහස්වලට අනුව ඉන්දීය සාගර කලාපයේ සාගර ආරක්ෂක සහෙයෝගීතාව ශක්තිමත් කිරීම, මුහුදු කොල්ලකෑම් පාලනය, ඇතුලූ කරුණු රැසක් තහවුරු කිරීම සඳහා මෙම නෞකාව පැමිණ ඇති බවයි කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ.


කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More