මහනුවර බෝක්කුවක් අසල බිළිඳෙකුගේ මළ සිරුරක්

Sunday, 27 March 2016 - 10:37

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
මහනුවර - අම්පිටියේ - රතු බෝක්කුව අසල දමාගොස් තිබූ ළඳරුවෙකුගේ මළ සිරුරක් පොලිසිය අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් මෙම සිරුර අද උදෑසන නිරික්ෂණය කිරීමෙන් අනතුරුවයි පොලිසියට ඒ බව දැනුම්දී ඇත්තේ.

දින කිහිපයක් වයසැති හොඳින් වැඩුණු මෙම දරුවාගේ දෙමාපියන් හෝ එහි දමා ගිය පුද්ගලයන් පිළිබදව මෙතෙක් තොරතුරක් ලැබී නැහැ.


පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු පිළිබඳව විශේෂ අවධානයක් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 12:29

ඩෙංගු පිලිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය, ජනාධිපති ගෝඨාභය... Read More

පාතාල නායකයන් බන්ධනාගාරයේ සිට කරන මෙහෙයුම් නතර විය යුතු බව ජනපති අවධාරණය කරයි
Tuesday, 02 June 2020 - 12:28

පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ... Read More

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිහි කැදවීමක්
Tuesday, 02 June 2020 - 11:30

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙතෙක් ආයතන... Read More