අරලගංවිලදී යතුරු පැදියක ගැටුණු 5 හැවිරිදි ළමයෙකු ජීවිතක්ෂයට

Sunday, 27 March 2016 - 10:44

%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+5+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මාදුරුඔය - මනම්පිටිය මාර්ගයේ අරලගංවිල 9 කණුව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් ගත් ළමයෙකු යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පස්වරු 6.45 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අරලගංවිල - යොවුන්ගම පදිංචි වයස අවුරුදු 5 ක පිරිමි ළමයෙක්.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More