පිහි ඇණුමකින් පුද්ගලයෙකු මරුට

Sunday, 27 March 2016 - 11:12

%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හපුතලේ - කොස්ලන්ද නගරයේ මත්පැන් හලක් අසලදී සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොස්ලන්ද ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු තවත් අයෙකු සමඟ මත්පැන් පානය කර ඇති අතර, එහිදී දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව මෙම පුද්ගලයාට පිහි ඇණුම සිදුකර තිබෙනවා.

ඊට සම්බන්ධ සැකකරුද මේ වනවිට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත අතර ඔහු කොස්ලන්ද - කැලපනාවෙල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.


කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More

කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ
Friday, 29 May 2020 - 11:11

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස්... Read More

නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව 361ක් දක්වා ඉහළට
Friday, 29 May 2020 - 11:09

කොරෝනා ආසාදනය වී නාවික හමුදා සාමාජිකයන් 4 දෙනෙකු පූර්ණ සුවය... Read More