අඳුර සහ බිය නිසා අශුභවාදී නොවන්න

Sunday, 27 March 2016 - 11:15

%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B7%81%E0%B7%94%E0%B6%B7%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
අඳුර සහ භයංකාරත්වය තුළින් සර්ව අශුභවාදී වී තම සිත් තුළ සිරකරුවන් නොවන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ලොව පුරා සියලූ කිතුනුවන්ගෙන් ඉල්ලීමක් කළා.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ ඊයේ පැවති පාස්කු දේව මෙහෙයට එක්වෙමින් පාප්වහන්සේ මේ බව කියා සිටියේ බෙල්ජියමට සහ ප්‍රංශයට පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර හෙළා දකිමින්.

එක් ඉටි පන්දමක් දල්වාගෙන පාප්වහන්සේ බැසිලිකාවේ අල්තාරය වෙත පිවිසුණු මොහොතේ එහි සියලූ විදුලි පහන් නිවා දැමුවේ ජේසුස් වහන්සේගේ මරණයට පත්වීම සලකුණු කරමින්.

අසුභවාදී වාතාවරණයන් හමුවේ ශුභවාදීවීම සඳහා පාස්කු සමය කිතුනුවන්ට ආදර්ශයක් දෙන බවයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ එහිදී ප්‍රකාශ කළේ.


කළු ජාතිකයාගේ මරණයත් සමග ඇමරිකාවේ ඇතිවූ ගැටුම් වාර්තා කල CNN මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට
Friday, 29 May 2020 - 17:35

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේදී... Read More

දකුණු කොරියාවේ පාසල් යළි වැසේ
Friday, 29 May 2020 - 15:36

නව කොරෝනා වෛරස් ආසාදිත පොකුරු වාර්තාවීමත් සමග දකුණු කොරියාව... Read More

ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More