බැසිල් නියං ආධාර ඉල්ලයි

Sunday, 27 March 2016 - 13:21

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%82+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
එළඹෙන සිංහල අලූත් අවුරුද්දට පෙර ජනතාවට නියං ආධාර සපයන ලෙස පාලකයින්ට බල කරමින් විපක්ෂය සහ ජනතාව එක්ව හඩක් නැගිය යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

වරකාපොල ප්‍රදේශයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.





පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More