ඓතිහාසික පැල්මයිරා පුරය නැවතත් සිරියානු හමුදා අතට

Sunday, 27 March 2016 - 13:48

%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7
අයි එස් සන්නද්ධ කණ්ඩායම්වල ග්‍රහණයට ලක්ව තිබූ සිරියාවේ පැල්මයිරා නගරය නැවතත් සිය පාලනය යටතට ගැනීමට සිරියානු හමුදා සමත්වී සිටිනවා.

රුසියානු ගුවන් ප්‍රහාරවල සහය ලබමින් තමන් දැන් නගරයේ පාලනය මුළුමනින්ම අත්පත් කරගෙන සිටින බවයි සිරියානු හමුදා සඳහන් කළේ.

ලෝක උරුමයක් ලෙස සැළකෙන පැල්මයිරා නගරය පසුගිය වසරේ මැයි මාසයේදී අයි එස් සන්නද්ධ කණ්ඩායම් අතට පත්වුණා.

එහි පවතින පළවන සහ දෙවන සියවසට අයත් ග්‍රීක - රෝම සහ පර්සියානු සම්ප්‍රදායේ කුළුණු ස්මාරක ඇතුලූ පුරාවස්තු රැසකට අයි එස් කණ්ඩායම් හානි පමුණුවා තිබෙනවා.  

යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කළේ ඓතිහාසික පැල්මයිරා පුරාවස්තු විනාශ කිරීමෙන් අයි එස්  සංවිධානය යුද අපරාධයක් සිදුකර ඇති බවයි.


ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More