කොළඹ - රත්මලාන සහ කටුනායක උෂ්ණත්වය අංශක 4කින් ඉහළට

Sunday, 27 March 2016 - 15:19

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%9A+4%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ, රත්මලාන සහ කටුනායක යන ප්‍රදේශවල උෂ්ණත්වය ඊයේ රාත්‍රියේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 4කින් ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් සහ අනුරාධපුරය, ගාල්ල, හම්බන්තොට, මහඉලූප්පල්ලම, නුවරඑළිය, රත්නපුර සහ වව්නියාව යන ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් ඉහළ ගොස් ඇති බව සදහන්.

යාපනය ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් පහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ උපරිම උෂ්ණත්වය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 37.2ක්.

අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 11.9ක අගයක් ගත්තා. 


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More

කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:44

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක්... Read More