UPDATE: මාලදිවයිනෙන් මත්කුඩු ගෙනආ 7ක් කොටුවෙයි

Monday, 28 March 2016 - 6:47

UPDATE%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%86+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හෙරොයින් කිලෝ 3 ක සමග සැකකරුවන් 7 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රීයේයි වැටලීම සිදුකර ඇත්තේ.

මෙරටට මත්කුඩු  රැගෙනවිත් ඇත්තේ මාලදිවයින් ජාතිකයින් 4 දෙනෙකු විසිනුයි.

ඒවා ලබාගැනීමට කටුනායක පර්යන්තයට පැමිණ සිටි බව කියන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අකතුරුවයි කොළඹ මත්ද්‍රව්‍ය නාශක ඒකකය අත්අඩංගුවට ගෙන ඇත්තේ.


මාල දිවයි‍නේ සිට මෙරටට බෙදා හැරීම පිණිස මත්කුඩු රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක පල කරනවා.

මේ අතර ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන වසන්ත මෙන්ඩිස් නොහොත් මොරටු වසන්ත තායිලන්තයේ රැඳී සිටියදී ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණා. 



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More