කහ ඉරෙන් පාර මාරුවීමට ගිය හිමි නමක් මෝටර් රථයක ගැටී අපවත්වෙයි

Monday, 28 March 2016 - 8:26

%E0%B6%9A%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ උන්වහන්සේ  කහ ඉර හරහා පාර මාරුවීමට ගිය අවස්ථාවේදී කොට්ටාව දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී ඇති බවයි.

අනතුර සිදුකළ මෝටර් රථය පලාගොස් තිබෙනවා. මෙම අනතුරෙන් අපවත්වී ඇත්තේ මාලඹේ - තලංගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමි නමක්.


2021 සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ
Wednesday, 27 May 2020 - 15:11

2021 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා වන... Read More

සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More