කුලසිරි බුදවත්ත ඇල්ලු කස්තිරම අඩව්වක් වු හැටි- (ඡායාරූප)

Monday, 28 March 2016 - 8:43

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%B8+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මහරගම ප්‍රදේශයේ  ප්‍රසිද්ධ නර්තන ආයතනයකදී මානසික ආබාධයකින් පෙළෙන සිසුවියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  කුලසිරි බුදවත්ත නර්තන ශිල්පියාට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

අදාළ සිසුවියගේ ඔළුවටල බඩට මෙන්ම කකුල්වලට කුලසිරි බුදවත්ත පොල්ලකින් පහරදී ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ.

ඔහු මෙලෙස පහරදී ඇත්තේ බීමතින් සිටි අවස්ථාවකදී බවටයි සැක කරන්නේ.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර දින 6ක් යන තෙක් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නැහැ.

දින 6කින් පසුව පොලිස් අත්අඩංගුවට ගැණුනු ඔහු පසුව ඇපමත මුදාහැර ඇති අතර පහරකෑමට ලක්වූ සිසුවියගේ පාර්ශවයෙන් පොලිසිය කටඋත්තරයක් ගැනීමට පවා මැලිකමක් දක්වා ඇති බවට පැවසෙනවා.
 









ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More