මොණරකු පණ පිටින් පට්ට ගැසු නරුමයෙක් -(ඡායාරූප)

Monday, 28 March 2016 - 10:25

%E0%B6%B8%E0%B7%9C%E0%B6%AB%E0%B6%BB%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මොණරෙකු දඩයම් කර මස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු වාර්තා වනවා.

ඉතාලියේ සිට පැමිණි මෙම පුද්ගලයා නීතී විරෝධිව ගිණි අවි භාවිත කරන මොණරුන් දඩයම් කරන බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

අදාළ පුද්ගලයා මීගමුවේ අයෙකු බව හදුනා ගෙන තිබෙනවා.  

මේ පිළිබදව වන ජිවි දෙපාර්තමේන්තුවද විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.   

අදාළ  පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ඇතොත්  070 3303022 අංකයට දැනුම් දෙන්න. 

 


ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වන්න - මැතිවරණ කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලයට උපදෙස්
Friday, 29 May 2020 - 7:15

ඡන්ද පත්‍රිකා මිලියන 17 ක් මුද්‍රණය කිරීමට සූදානම් වන ලෙස මැතිවරණ... Read More

ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 61 අතරින් 31ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන්
Friday, 29 May 2020 - 6:52

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය... Read More

බෙලරුස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Friday, 29 May 2020 - 6:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන්... Read More