ග්‍රයින්ඩරයකට හසුවී පුද්ගලයෙකු මරුට

Monday, 28 March 2016 - 10:28

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94++%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ලියවන පට්ටලයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු එහි ග්‍රයින්ඩරයට හසුව මියයාමේ පුවතක් අනුරාධපුර - පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අදාළ ලියවන පට්ටලයේ සේවය කරමින් සිටියදී මොහුගේ කකුල ග්‍රයින්ඩරයට කැපීමෙන් ඊයේ අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය කියා සිටියේ.


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More