විදේශික කාන්තාව දුටු හමුදා සෙබළාට සේවය අමතක වෙලා

Monday, 28 March 2016 - 11:25

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
අම්පාර රාගම්වෙල  මුහුදු තීරයේදී විදේශික කාන්තාවක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දුෂණය කිරීමට තැත්කල ගුවන්  හමුදා සෙබළෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (26)පස්වරුවේ ඉතාලි ජාතික කාන්තාව මුහුදු තීරයේ රැදී සිටි අවස්ථාවෙිදීයී සැකකරු ඇයව වෙරළ අසල ලදු කැලෑවකට රැගෙන ගොස්  ඇත්තේ.

විදේශික කාන්තාව සැකකරුගෙන් මිදී පලා ගොස් තිබෙනවා.

අනතුරුවයි පොලිසීයට පැමිණිලි කර ඇත්තේ.

සැකකරු රාගම්වෙල ප්‍රදේශයේ ගුවන් හමුදා කදවුරේ සේවයේ නියුතු අයෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය තහවුරු කලා.

30 හැවිරිදි  සැකකාර ගුවන්  හමුදා සෙබළා අද (28) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More