ශරීර සුවතා මං තීරුව ඉවත් කළේ කවුද ?

Monday, 28 March 2016 - 13:15

%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%82+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F
වත්තල - මාබෝල ප්‍රදේශයේ ඉදිකර තිබූ ශරීර සුවතා මංතීරුව ගලවා ඉවත් කිරීමේ සිද්ධියට නාගරික සංවර්ධන අධිකාරියේ කිසිදු සම්බන්ධයක් නොමැති බව මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ  කොට්ටාව නගර සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට කොට්ටාව ප්‍රදේශයේදී  අද පෙරවරුවේ එක්වෙමින්.






රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More