ලාහෝර් ප්‍රහාරයේ සැකකරුවන් සොයා මෙහෙයුමක්

Monday, 28 March 2016 - 13:27

%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාකිස්ථානයේ ලාහොර් නුවර උද්‍යානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ තලේබාන් සංවිධානයෙන් වෙන්වී ගිය ජමාත් - උල් - අහරා නැමති අන්තවාදී කල්ලිය විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි.

මෙම පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් වැඩි පිරිසක් කුඩා ළමයින් සහ කාන්තාවන් වනවා.

විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ ලමයින් වැඩි සංඛ්‍යාවක් තෙරපීමත් සමඟ පෑගී යාමෙන් අනතුරට පත්ව ඇති බවයි.

ඇතැම් කුඩා දරුවන් දෙමව්පියන්ගෙන් මගහැරී ඇති බවද වාර්තාවනවා.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More