වරායේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට - (ඡායාරුප)

Monday, 28 March 2016 - 13:51

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
අම්බලන්ගොඩ  ධීවර වරාය තුළදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බෝට්ටු හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල කර  ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ - හිරියවත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙක්.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.





ඡායාරුප - (දීපාල් සිල්වා)




කහ තිත් පළඟැටියන් ගැන 1920 ට දැනුම්දෙන්න
Thursday, 04 June 2020 - 7:24

දිවයිනේ විවිධ ස්ථානවලින් වාර්තාවන කහ තිත් පළඟැටියන් ගැන... Read More

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක් ලාංඡනය කළු කරයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 7:21

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක්... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 66 න් 35ක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන්
Thursday, 04 June 2020 - 7:08

ඊයේ වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 66 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ... Read More