ඩිලන්ත මාලගමුවට මුල්‍ය චෝදනා

Monday, 28 March 2016 - 14:29

%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුලූ තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාරදුන්නා.

ඒ, ජපාන ජාතිකයෙකුගෙන් නිවාස ව්‍යාපෘතියකට යැයි පවසා ඇමරිකානු ඩොලර් ලක්ෂ 6 ක මුදලක් වංචා කිරීම ඇතුලූ චෝදනා 4 ක් යටතේයි.

අධි චෝදනා භාරදීමෙන් පසුව මෙම නඩුව ජූනි මස 23 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව නියෝග කළා.


මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාර 04ක් අම්බලන්ගොඩදී වටලයි
Monday, 01 June 2020 - 11:05

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී... Read More

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට අයි.එන්.එස්. ජලස්මා කොළඹ වරායට
Monday, 01 June 2020 - 10:44

මෙරට සේවයේ නියුතුව සිටි ඉන්දීය ජාතිකයින් 700 ක් නැවත සිය රට... Read More

බස්නාහිර පළාතේ වැටලීම්වලින් 697 දෙනෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 10:34

බස්නාහිර පළාත තුළ ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා කාලය... Read More