තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණාගතයෙකු සිදුකළ උපවාසය අවසන් කරයි

Monday, 28 March 2016 - 15:40

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තමන් තිරුචි විශේෂ සරණාගත කඳවුරෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයෙකු වන දයාබරරාජ් දින 5ක් තිස්සේ සිදුකළ උපවාසය සති අන්තයේදී අවසන් කර තිබෙනවා.

ඔහුගේ බිරිඳ රදවා සිටියේ මණ්ඩපම් සරණාගත කදවුරේ විශේෂ රැදවුම් භාරය යටතේයි.

උදයකලා නැමැති ඇය නිදහස් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගත්තා.

ඉන් අනතුරුවයි දයාබරරාජ් සිය උපවාසය නතර කර ඇත්තේ.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන ඔහු තම බිරිඳ සමඟ ශ්‍රී ලංකාවේදී මිනිස් ජාවාරමක නිරත වී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඉන් අනතුරුවයි ඔවුන් තමිල්නාඩුවේ විශේෂ සරණාගත කඳවුරුවල රදවනු ලැබුවේ. කෙසේ නමුත්, ඉදිරියේදී ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඉඩ ඇති බව තමිල්නාඩු ආරංචි මාර්ග සදහන් කළා.



කොවිඩ් ආසාදනය වී සිටි, තවත් නාවික හමුදා සාමාජිකයින් 10ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 10:49

කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ... Read More

සඳුදා සිට යළිත් මංතීරු නීතිය
Saturday, 06 June 2020 - 10:32

ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය නැවත... Read More

බලංගොඩ - සමනල වැවේ තරුණයෙකු ගිලී අතුරුදන්
Saturday, 06 June 2020 - 10:24

බලංගොඩ - සමනල වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව... Read More