පාකිස්තාන කණ්ඩායමක් ඉන්දියාවේ

Monday, 28 March 2016 - 15:48

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ඉන්දියාවේ ගුවන් හමුදා කදවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන පරීක්ෂණ කණ්ඩායමක් අද ඉන්දියාවට පැමිණියා.

ඔවුන් සිද්ධියේ ඇසින් දුටූවන්ගේ සාක්ෂි විමසා බැලීමට නියමිතයි.

කෙසේ නමුත්, පාකිස්තාන ආරක්ෂක නියෝජිතයන්ට ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් කරුණු විමසීමට අවසර නොලැබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඉන්දියාවේ පතන්කොට් ගුවන් කඳවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පාකිස්තානය කේන්ද්‍ර කොටගත් ජයිෂ් - ඊ - මොහොමඞ් නැමැති සන්නද්ධ කල්ලියටයි.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More