කැතී නිසා එංගලන්තය බයවෙයි

Monday, 28 March 2016 - 16:13

%E0%B6%9A%E0%B7%90%E0%B6%AD%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BA%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පැයට සැතපුම් 105ක වේගයකින් හමන කැතී සුළි සුළඟ හේතුවෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර ගැට්වික් සහ හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා රැසක් අවලංගු කර තිබෙනවා.

ගැට්වික් ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා 20ක් වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා ඇති අතර, හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත පැමිණෙන සහ පිටවන ගුවන් ගමන් 60ක් පමණ අවලංගු කෙරුණා.

එංගලන්තයට සහ වේල්සයට හමන මෙම සුළි සුළඟ හේතුවෙන් දැනටමත් නිවාස දහස් ගණනක විදුලිය ඇණහිට ඇති අතර ඇතැම් ප්‍රදේශවලට ජල ගැලීම් අවදානමක් ද ඇති වී තිබෙනවා.


ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More