බැසිල්ගේ පෙත්සම සලකා බැලීම ජුනි 8

Monday, 28 March 2016 - 16:05

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+8
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජුනි 8 වන දා දක්වා කල් තබා තිබෙනවා.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙය අද සලකා බැලූණා.

තමන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ 4ක කරුණු 5ක් යටතේ ගොනු කර ඇති චෝදනා හේතුවෙනුයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම පෙත්සම  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ.


ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More