පාකිස්තාන ත්‍රස්ත ප්‍රහාරය ජනාධිපතිවරයා හෙළා දකී

Monday, 28 March 2016 - 17:11

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් පාකිස්තානයේ ලාහෝර් නුවර සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම ශෝකී අවස්ථාවේ ශ්‍රී ලංකාව, පාකිස්තාන රජය හා ජනතාව සමඟ එක්සත්ව අත්වැල් බැඳ ගන්නා බවයි.

ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත තම ශෝකය ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා.

තම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආසියානු රාජ්‍යය වෙත පැවරී ඇත්තේ මඟහැර යා නොහැකි වගකීමක් බවත්, ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබෙනවා.


තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More