එක්නැලිගොඩ සිද්ධියේ සැකකරුවන් අද හෝමාගම අධිකරණයට

Tuesday, 29 March 2016 - 7:36

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද දිනයේදී හෝමාගම අධිකරණය වෙත අද යළි ඉදිරිපත් කෙරෙනවා.

මෙම නඩු විභාගය විශේෂ අවධානයට ලක්වූයේ බොදුබල සේනා සංවිධානයේ සහ රාවණා බලයේ හිමිවරුන් ඇතුළු පිරිසක් නඩු විභාගය පැවැත්වෙන හෝමාගම අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියත් සමඟයි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, එහිදී සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද තවත් නඩු විභාගයක් එහි පැවැත්වෙනවා.



පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී තුවාල ලැබූ ඝාතන සැකකරු මියයයි
Friday, 05 June 2020 - 15:47

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:20

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More