ඇපල් දුරකථනයකට එෆ්.බී.අයි. රහසේම ඇතුලු වෙයි

Tuesday, 29 March 2016 - 9:04

%E0%B6%87%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B7%86%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%9A%E0%B6%B8+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගිය දෙසැම්බරයේ ඇමරිකාවේ සැන්බර්නර්ඩිනෝ හිදී පුද්ගලයන් 14ක් මරණයට පත් කරමින් ප්‍රහාරයක් එල්ල කළ අයි.එස්. අනුගාමික ත්‍රස්තවාදියෙකුගේ අයි.ෆෝන් දුරකථනය තුළට පිවිසීමට ඇමරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවාව සමත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එෆ්.බී.අයි. ආයතනය  දුරකථන සමාගම සමඟ නඩු විභාගයකට ද පැටලී සිටියේ මිය ගිය ත්‍රස්තවාදියාගේ දුරකථනයේ දත්ත විවෘත කිරීම අදාළ සමාගම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

කෙසේ නමුත් එෆ්.බී.අයි. ආයතනය ඊයේ ප්‍රකාශ කළේ ඇපල් සමාගමේ සහායකින් තොරව දුරකථනයේ දත්ත හෙළිදරව් කර ගැනීමට තමන් සමත් වූ බවයි.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More