අදත් දිවයිනට වැසි

Tuesday, 29 March 2016 - 9:44

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අදත් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සදහන් කළේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 21:00

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

එජාප අර්බුදය ගැන පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:55

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය හා එක්සත් ජාතික පක්ෂ අර්බුදය... Read More

සෞඛ්‍ය සේවය අගමැතිගේ ඇගයීමට (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:26

ඇතැම් බලවත් රටවල් හා සැසදීමේදී මෙරට සෞඛ්‍ය සේවය ඉටුකරන කාර්යභාර්ය... Read More