ඇමරිකානු කොංග්‍රසයට සන්නද්ධ පුද්ගලයෙක් යයි

Tuesday, 29 March 2016 - 9:52

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය රැස්වන වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවීමට තැත් කළ සන්නද්ධ පුද්ගලයෙකුට පොලීසිය විසින් ඊයේ වෙඩි තබා තිබෙනවා.

රෝහල්ගත කෙරුණු ඔහුගේ තත්ත්වය හෙළි කර නොමැති අතර වෙඩි තැබීමේදී අසළ සිටි කාන්තාවක් ද සුළු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.

ලැරී ඩෝසන් නැමැති 66 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය වසරේදී ද ඇමරිකානු කොංග්‍රස් ගොඩනැගිල්ලට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව සදහන්.

ඊයේ වාර්තා වූයේ හුදෙකලා සිද්ධියක් වන අතර ජනතාවට තර්ජනයක් නොමැති බව වොෂින්ටන් පොලීසිය අවධාරණය කළා.



උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ප්‍රංශ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට
Saturday, 06 June 2020 - 9:43

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල්,... Read More

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්
Friday, 05 June 2020 - 20:06

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්
Friday, 05 June 2020 - 16:51

එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද... Read More