ආයෝජන කලාප සේවිකාවන් 16ක් ආහාර විෂවී රෝහල්ගත කෙරේ

Tuesday, 29 March 2016 - 9:58

%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+16%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%80%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හලක දිවා ආහාරය ආසාත්මික වූ සේවිකාවන් 16 දෙනෙකු ඊයේ රෝහල්ගත කෙරුණා.

ඉන් සේවිකාවන් 5 දෙනෙකු මීගමුව රෝහලටත්, 11 දෙනෙකු සීදුව රෝහටත් ඇතුළත් කෙරුණු අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට ප්‍රතිකාර ලබා නික්ම ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.


බද්ද වැඩිවීමෙන් අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට
Wednesday, 27 May 2020 - 13:20

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම හේතුවෙන් වෙළඳපොලේ සීනි ඇතුලු... Read More

ලතින් ඇමරිකාව අවදානමේ - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්
Wednesday, 27 May 2020 - 13:19

කොරෝනා වෛරසයේ මීළඟ අපකේන්ද්‍රය ලතින් ඇමරිකානු රටවල් වනු... Read More

අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්ගේ දේහය හෙට පාර්ලිමේන්තුවට
Wednesday, 27 May 2020 - 13:16

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම්... Read More