අභිරහස් ලෙස තවත් ට්‍රාන්ස්ෆෝමරයක් ගිනිගනී

Tuesday, 29 March 2016 - 10:30

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%86%E0%B7%9D%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බම්බලපිටිය - ලෝරිස් පාර ප්‍රදේශයේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක අද උදෑසන හදිසි ගින්නක් හට ගත්තා.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට පිටත් කළ ද ඒ වන විට ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදමා ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More