බෙල්ජියම් ප්‍රහාරයේ සැකකරු නිදහස් කරයි

Tuesday, 29 March 2016 - 10:45

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපළට සහ උමං දුම්රිය ස්ථානයට පසුගිය අඟහරුවාදා ප්‍රහාරයක් එල්ල කළ කල්ලියේ සාමාජිකයෙකු බවට සැක කෙරෙන ෆයිකල් නැමැත්තා නිදහස් කිරීමට බෙල්ජියම් අධිකරණය ඊයේ පියවර ගත්තා.

අයි.එස්. අනුගාමිකයන් විසින් එල්ල කළ මෙම ප්‍රහාරයේදී පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 300කට අධික පිරිසක් තුවාල ලැබුවා.

ෆයිකල් - සී යන නමින් හදුන්වන සැකකරු අත්අඩංගුවට ගැනුණේ බෙල්ජියමේදී පසුව සිදුකළ මෙහෙයුමකින්.

ඔහුට විරුද්ධව ත්‍රස්තවාදී ඝාතන චෝදනා යටතේ නඩු පැවරීමට බෙල්ජියම් බලධාරීන් කටයුතු කළ ද ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහු නිදහස් කරන ලෙස අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා.


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More