රට වටේම කාන්තාවන් අලෙවි වූ වැල්ලවතේ ගණිකා නිවාසය

Tuesday, 29 March 2016 - 11:24

%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B6%A7%E0%B7%9A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
වැල්ලවත්ත - 42 පටුමඟ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ පොලීසිය තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු  කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම එහි කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ද පොලිස් භාරයට ගත් බවයි වැල්ලවත්ත පොලීසිය සදහන් කළේ.

සැකකරු සහ සැකකාරියන් මහනුවර, වාරියපොළ, පාදුක්ක, මීගමුව, ඇඹිලිපිටිය සහ බෙන්තොට ප්‍රදේශවල පදිංචි අයයි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ රාත්‍රියේ පොලීසිය මෙම වැටලීම සිදුකර තිබෙනවා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More