පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳුන් 16කට නඩු

Tuesday, 29 March 2016 - 11:40

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+16%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ පුත්තලම - මදවක්කුලම සහ ආඩිගම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් 16 දෙනෙකුට නඩු පවරා තිබෙනවා.

ඊයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ හදිසි වැටලීමකදීයි මෙම ව්‍යාපාරික ස්ථාන හදිසි පරීක්ෂාවට ලක් කළේ.

ඇතැම් ව්‍යාපාරික ස්ථානවල තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂයක් පමණ වටිනා ආහාර තම භාරයට ගෙන විනාශ කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.


මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More