නව දුම්රිය කාලසටහනට මගීන්ගේ විරෝධය

Tuesday, 29 March 2016 - 12:45

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
හෙට සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව දුම්රිය කාලසටහනට මගීන්ගෙන් විරෝධය පළ වනවා.

මෙම නව කාලසටහන කැළණිවැලි මාර්ගය හැර සෙසු මාර්ගවල හෙට සිට දියත් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, දුම්රිය මගීන් පවසන්නේ නව දුම්රිය කාලසටහන නිසා රාජකාරියට වාර්තා කිරීමේදී ප්‍රමාදවීම් සිදුවන බවයි.

නව කාලසටහන අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර, එහි වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය නම් සිදුකළ හැකි බවයි අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී එස් පොල්වත්ත කියා සිටියේ.


ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More