2017ට පෙර රටට නව ව්‍යවස්ථාවක්

Tuesday, 29 March 2016 - 12:49

2017%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
2017 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 70 වන සංවත්සරය සැමරීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නව ඡුන්ද ක්‍රමයක් සැකසීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථයක් බවයි.

සාමයෙන් එක්වී සාමයෙන් සාකච්ඡා කොට සාමයෙන් විසිර යා යුතු බවට වන බුදුදහමේ ඉගැන්වෙන දසරාජ ධර්මය පිළිපැදිය නොහැකි නම් පන්සලක් පාසා ගියත් සැබෑ බෞද්ධයෙකු නොවන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.



මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම 7 වන දිනටත් ඇරඹේ
Wednesday, 27 May 2020 - 10:50

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More

හිටපු මන්ත්‍රී රාජිතගේ ඇප අයදුම්පත මහේස්ත්‍රාත් අධිකරණයට
Wednesday, 27 May 2020 - 10:48

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ ඇප අයදුම්පත... Read More

ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලින් දකුණු කොරියාවට
Wednesday, 27 May 2020 - 10:29

කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ මෙරටට පැමිණි දකුණු කොරියාවේ සේවයේ... Read More