සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක

Tuesday, 29 March 2016 - 14:37

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A
2014 සහ 2015 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කරගැනීම කප්පාදු කර ඇති බව පවසමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී සත්‍යග්‍රහයක නිරතවනවා.

අද පෙරවරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පා ගමනකින් පැමිණ උද්ඝෝෂණයක නිරතවීමෙන් අනතුරුවයි ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ.  

මේ අතර තම පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් නිලධාරීන්ගේ සංගමය ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමා්‍යාංශය ඉදිරිපිට දි උද්ඝෝෂණයක නිරත වී සිටිනවා.



සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:02

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ... Read More

නිසර්ගා සුළි සුළඟ මුම්බායි පුරවරයට ළංවෙයි
Tuesday, 02 June 2020 - 8:47

අරාබි මුහුදේ හට ගෙන බටහිර දිග ඉන්දියාවට හමා එන නිසර්ගා සුළි... Read More

සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට
Tuesday, 02 June 2020 - 8:22

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More