උඩුවේ හිමියන්ගේ පෙත්සම ඉවත් කරගනී

Tuesday, 29 March 2016 - 15:26

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඉවත් කරගනු ලැබුවා.

ඒ, උන්වහන්සේගේ නීතීඥයින් විසින්. නීතීඥයින් අධිකරණයට දැනුම්දී ඇත්තේ මේ වනවිට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීම හේතුවෙන් මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමක් අවශ්‍ය නොවන බවයි.  


මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසම ඉදිරි දෙදින තුළ රැස්වනවා (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 20:31

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳ... Read More

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්
Tuesday, 02 June 2020 - 20:03

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්... Read More